Showing posts with label Health. Show all posts
Showing posts with label Health. Show all posts

Wednesday, June 30, 2010

Birth control pill for men created

By jamming the biochemical machinery of sperm, an Israeli professor has created a new pill that could finally place the responsibility of birth control with men.

The female birth control pill, commonly referred to as ‘The Pill,’ is not 100 percent effective, and some women’s bodies don’t react well to the extra hormones. Now, finally, a new birth control option for men is in the works, which would allow partners to share the responsibility, and let guys be in control of whether or not there will be any surprises in the procreation department.

Prof. Haim Breitbart of Israel’s Bar-Ilan University authored a breakthrough paper in 2006 describing how sperm survive in the uterus. Now the biochemist is taking those findings and using them against sperm. He’s developed a number of novel compounds that have no affect on male sex drive, but succeed in impairing the reproductive ability of the sperm. If all goes according to his plan, a new male birth control pill could be on the market within the next five years, he tells ISRAEL21c.

Source - http://www.ghanabusinessnews.com/2010/06/30/birth-control-pill-for-men-created/

ගර්භාෂයෙන් පිටත වැඩුණු දරුවෙක් කාසල් රෝහලේ දී උපත ලබයි Rare Child Birth At Castle Hospital


මෙවැනි සැත්කමක් කළ පළමු වතාව

මවකගේ ගර්භාෂයෙන් පිටත උදර කුහරය තුළ වැඩුණු දරුවකු ලැපරෝපොමයි (Laporopomy) ශල්‍යකර්මයෙන් මෙලොවට බිහිකරලීමට කාසල් වීදිය කාන්තා රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු ඊයේ (29දා) සමත් වූහ.

ශ්‍රි ලංකාවේ මෙවැනි ශල්‍යකර්මයකින් දරුවකු බිහි කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ශල්‍යකර්මයෙන් පසුව දියණියක් උපත ලබා ඇති අතර සාමාන්‍ය දරුවකු ඉපදෙන බරට සමානව කිලෝග්රූම් දෙක හමාරක පමණ බරකින් දරුවා උපත ලබා ඇත. මව සහ දරුවා සුවයෙන් පසු වන බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.

ශල්‍යකර්මය සිදු කිරීමේ දී මවගෙන් හෝ බබාගෙන් විශේෂ රුධිර වහනයක් සිදු නොවූ බවද මවගේත් දරුවාගේත් වැඩි ආරක්ෂාව සඳහා මව මවුවරුන්ගේ දැඩි සත්කාර ඒකකයටත් දරුවා ළමා දැඩි සත්කාර ඒකකයටත් ඇතුළත් කර ඇති බව ද වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියාය.

මොනරාගල ප්‍රදේශයේ මවක විසින් මේ දරුවා බිහි කර තිබේ. මේ මව දරුවා පිළිසිඳ ගැනීම පිළිබඳ මාතෘ සායනවලට සහභාගි වුවත් සායනවලදී මවගේ හා කළලයේ විශේෂත්වයක් වෛද්‍යවරුන්ට හසු වී නොමැත.

දරුවා පිළිසිඳ ගෙන මාස අටක්, නවයක් පමණ ගත වූ පසුව කළලය තිබෙන්නේ ගර්භාෂයේ නොව උදර කුහරයේ බවට හඳුනාගෙන ඇත.

ඇය දරුවා බිහි කිරීමට මොනරාගල රෝහලට ඇතුළත් වූ පසුව මොනරාගල රෝහලෙන් කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලට මාරුකර එවා තිබේ. ඒ අනුව ලැපරෝපොමයි සැත්කමෙන් මෙම දරුවා බිහිකරලීමට කාසල් කාන්තා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සමත් වූහ

Source - http://www.dinamina.lk/2010/06/30/_art.asp?fn=n1006305

Rare Child Birth At Castle Hospital

(Colombo Lankapuvath) A baby conceived in the cavity abdominal of a mother was successfully delivered at the Castle Street Hospital for women today (29).

This was the first such incident reported in Sri Lanka so far.

The mother delivered the baby after a special surgery conducted by the Doctors who attended to the mother said Dr Rani Fernando, Director of the Castle Hospital.

The Director further said the mother’s placenta was formed in such a way that would provide the nourishment needed for the baby’s growth. The new born baby weighs 2 ½ kilos.

The mother and baby who are in good health are now being kept under observation said the Hospital Director.
The mother of the child is a resident of Monaragala district.

http://www.lankapuvath.lk/index.php?option=com_content&view=article&id=7790:a-rare-child-birth-at-castle-hospital-&catid=46:general&Itemid=70